සය සාමජික ක්‍රිකට් තරගවලිය 2018
2018 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප ආයතන විසින් ආයතනයේ සාමාජිකයන් සදහා සංවිධානය කරනු ලබන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2018 මැයි මස 12 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේදී පවත්වනු ලබන අතර ඒ සදහා සහභාගිවීමට කැමැත්තක් දක්වන්නන් ඔබ කාර්යාලයට ඒවා ඇති කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය පුරවා අපගේ විද්‍යුත් ලිපිනයට (E-Mail) හෝ ෆැක්ස් මගින් අපට ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දැනුම්දෙන්නෙමු.
අයදුම්පත හා තරග විස්තර 